ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සත්ත්ව සුබසාධනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් නව ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් රාජධානියේ විශේෂඥ කණ්ඩායමක් අතර සාකච්ඡාවක් පැවැත්විණි.
Browsing: ශ්‍රී ලංකාව
රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරමින් තිරසාර සංවර්ධනයක් උදෙසා වගවීමෙන් යුතු කළමනාකරණ ගණකාධිකරණ පද්ධතියක වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් තිදෙනෙකු පමණ මුඛ පිළිකා හේතුවෙන් මියයන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. බුලත් විට සමඟ දුම්කොළ සහ පුවක් භාවිතය මෙයට ප්‍රධාන හේතුව බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.
අල සහ එළවළු වගා කරන ගොවීන් වෙනුවෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
FIFA ලෝක කුසලාන අවසන් තරගයෙන් පසුව ඇතිවූ පරාජයේ වේදනාව සුව වීමට කාලයක් ගතවනු ඇති බව ලයනල් මෙසී පවසයි.
‘ගොඩ්සිලා vs කොං’ සහ ‘ගොඩ්සිලා x කොං’ චිත්‍රපට මාලාවෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් තරුණ නිළි කේලී හොට්ල් මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තයේ ජල විදුලි ව්‍යාපෘතියක උමගක් තුළ සිදුවූ හදිසි පිපිරීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
හෝමාගම කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්තශාලාවක හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇළ මාර්ගයක් ආවරණය වන පරිදි සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මහියංගනය වියානා ඇළ ආශ්‍රිතව දියත් කිරීමට මූලික කටයුතු සූදානම් කර ඇත.
මැලේසියාවේ පැවැත්වුණු තරගයකට සහභාගී වූ ගුරුවරියක ලෙස හුවමාරු වන ඡායාරූපවල සිටින්නේ ශ්‍රී ලාංකිකයෙකු නොවන බව අනාවරණය වේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර