ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය සඳහා මානව සම්පත් සංවර්ධනය, අඛණ්ඩ ඉගෙනුම සහ සහයෝගී නායකත්වය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.
Browsing: ශ්‍රී ලංකාව
උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටියේ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
2026 FIFA ලෝක කුසලාන උත්සවයේදී ස්පාඤ්ඤ ක්‍රීඩක ලමීන් යමාල්ගේ තුන් හැවිරිදි සොහොයුරා වන කේන් සිය සුරතල් හැසිරීම් නිසා සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් දිනාගෙන තිබේ.
රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදී දැඩි ලෙස රෝගාතුර වූ හවුස් ඔෆ් ෆැෂන් ආයතනයේ හිමිකරු සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරුන් අධිකරණයේ කරුණු දක්වයි.
සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව අන් අයගේ යහපත වෙනුවෙන් වගකීමෙන් කටයුතු කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
2026 වසරේ පළමු කාර්තුවේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.6 කින් පහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 ඔක්තෝබර් සිට 2026 මාර්තු දක්වා කාලය තුළ මූල්‍ය ආයතන කිහිපයකට රුපියල් මිලියන 14.6ක දඩ මුදල් පනවා තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සමාජ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති කාර්යසාධක බලකායේ අනුකමිටුව සාකච්ඡා කරයි.
ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි ඩෙංගු රෝගය පාලනය සහ කළමනාකරණය සඳහා නව සම්මත මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ.
ඉදිරි දශකය තුළ මෙරට සෑම පුරවැසියෙකුටම ආරක්ෂිත සහ පිරිසිදු පානීය ජලය ලබාදීම ජාතික අරමුණක් කරගත යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර