Browsing: ශ්‍රී ලංකාව

විවාහ පොරොන්දු ලබා දී තරුණියන් රවටා කෝටි එකහමාරකට අධික මුදලක් වංචා කළ තිදරු පියෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබේ.

මීටියාගොඩ, එරනවිල ප්‍රදේශයේදී විශාල ප්‍රමාණයේ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන නිසි ලෙස කළමනාකරණය කරමින් රටේ උරුමය සුරැකීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු නීතිවිරෝධි දේපළ රුපියල් බිලියන 1.5ක වටිනාකමකින් යුතුව අත්හිටුවීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් රවටා රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක තිබී හමුවූ අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියකගේ මළ සිරුර සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 87 වන උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන්, සිසු සිසුවියන්ගේ ආරක්ෂාවට මහවැලි ගඟට ඉහළින් පිහිටි අක්බාර් පාලමේ තිබූ බඹර කූඩු 15ක් ඉවත් කිරීමේ අභියෝගාත්මක මෙහෙයුමක් ක්‍රියාත්මක විය.

ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබූ සාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ මූලික සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, එම කටයුතු තවමත් අවිනිශ්චිතව පවතින බව ධවල මන්දිරය පවසයි.