කෑගල්ල, කරඬුපන හන්දියේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.
ඉන්දුනීසියාවේ මගීන් 250ක් රැගත් තොටුපළක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් අතුරුදහන් වී තිබේ.
වෘත්තීය අනාගතය ගොඩනැගීම සඳහා තාක්ෂණික දැනුම මෙන්ම රාජ්‍ය සේවය කෙරෙහි ඇති කැපවීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
දෙවැනි දරුවා ලැබීමට ආසන්න දීපිකා පදුකෝන් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා බෙදාගත් වීඩියෝවක් රසිකයන් අතර දැඩි කතාබහකට ලක්ව තිබේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ පාසල් සඳහා නිවාඩු ලබාදීමට බලධාරීන් තීරණය කර තිබේ.
මීගමුව, බ්‍රවුන්ස් වෙරළ ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 234කට අධික තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සහ පොලීසිය සමත් විය.
යුද හමුදාපති ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව සිදුකළ සිය පළමු නිල සංචාරය ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ රණවිරුවන් හමුවිය.
ජාත්‍යන්තර සුපිරි ගායිකා අරියානා ග්‍රාන්ඩේ සිය වත්මන් ප්‍රසංග චාරිකාවෙන් අනතුරුව මහජන අවධානයෙන් ඈත්ව විවේකයක් ගැනීමට තීරණය කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර