Browsing: ශ්‍රී ලංකාව

2026 අ.පො.ස. උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්‍රදේශයේදී බස් රථ සහ මෝටර් රථ කිහිපයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

ස්වීඩනයේ වෙසෙන ශ්‍රී ලාංකීය නාට්‍යකරුවකු වන විජිත ගුණරත්න විසින් ඕගස්ට් ස්ටි්‍රන්ඩ්බර්ග්ගේ සුප්‍රසිද්ධ ‘සිහින රැඟුම’ නාට්‍යය සිංහලට පරිවර්තනය කර තිබේ.

ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි විසින් රචිත ‘සොඳුරු සැරිසර – ඉන්දියන් රේල් පීලි දිගේ’ කෘතිය පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්විණි.

සෞදි අරාබියේ රියාද් නුවර කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.

පොළොන්නරුවේ මාලිමා ගොවි රැලියට කෘෂිකර්ම අමාත්‍යවරයා සහභාගි නොවීම සහ අනුරාධපුර පොහොට්ටු රැලියට වෛද්‍ය අර්චුනා එක්වීම වත්මන් දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ගෝලීය දැනුමෙන් සන්නද්ධ, සමාජයට නායකත්වය දිය හැකි දරුවන් පිරිසක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතාට ඇමරිකාව විසින් වීසා බලපත්‍ර ලබාදීම දෙවන වරටත් ප්‍රතික්ෂේප කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකිය.