Browsing: ශ්‍රී ලංකාව

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය නවීන පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කර ජනතා සේවයට එක් කෙරිණි.

කළාවැව ජලාශයේ පිටවානේ පවතින ජල කාන්දුවීම් ප්‍රතිසංස්කරණය කිරීමේදී ජල මට්ටම අඩු කිරීමට කිසිදු සූදානමක් නොමැති බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

2026 වසරේ මේ දක්වා පැවති කැබිනට් මණ්ඩල රැස්වීම්වල තීරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා මහජනතාවට ලබාගත හැකිය.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ තමන්ට එරෙහිව පවතින නඩුවේ කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සමේ විභාගය අවසන් විය.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 25ක් ආවරණය වන පරිදි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දිස්ත්‍රික් මාධ්‍ය ඒකකවල සේවාවන් පිළිබඳ තොරතුරු.

1978 වසරේ ආරම්භ වූ ‘දෙසතිය’ සඟරාව සමාජ දැනුම වර්ධනය කිරීම සහ ජාතික සංවර්ධනයට ජනතාව දායක කර ගැනීම අරමුණු කරගනිමින් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂන් සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

රජයේ අමාත්‍යාංශ සහ ආයතනවල නිල තොරතුරු ක්ෂණිකව ජනතාව වෙත ලබා දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් සහ සමාජ මාධ්‍ය ඒකකය නව පියවර ගෙන තිබේ.