ගම්පහ දිස්ත්‍රික්කය තුළ කළු ගල් කැඩීමේ කටයුතු සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.
ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස ජනප්‍රිය නළු ජෝෂප් විජේ මහතා අද දිවුරුම් දුන්නේය.
ඉරානය සහ අමෙරිකාව අතර ඇතිවූ මූලික එකඟතාවය හේතුවෙන් ලෝක බොර තෙල් මිල පසුගිය මාස තුනක අවම අගයට පහත වැටී තිබේ. කෙසේ වෙතත්, ඉන්ධන පිරවුම්හල්වල මිල ගණන් සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති.
පවතින ඉන්ධන කෝටාව ලීටර් 36ක් දක්වා වැඩි කරන ලෙස රියදුරන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.
එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවති ගැටුම් අවසන් කරමින් සාම ගිවිසුමකට එළඹීමට දෙරටම එකඟතාව පළ කර තිබේ.
ජුනි මාසයේ මුල් සති දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 54,465ක් ලෙස වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් ඉහළ යාම සහ විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවල වර්ධනයක් වාර්තා වීමත් සමඟ රටේ ආර්ථික දර්ශකවල යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.
චීනයේ යුනාන් පළාතේ පිහිටි ලෝක උරුම චෙංජියැං ෆොසිල කෞතුකාගාරය වෙත ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් පිරිසක් සංචාරයක නිරත විය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර