Browsing: ශ්‍රී ලංකාව

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට පෙර ඉස්ලාම් අන්තවාදීන් මෙහෙයවමින් තොරතුරු රැස්කිරීමට කටයුතු කළ බවට විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

නව ගිවිසුමකට එළඹීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ඉරානයට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමඟ පැවැත්වෙන තරගය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සුරේෂ් සලේට වධහිංසා පමුණුවා ඇති බවට එල්ල වී ඇති චෝදනා සහ ඒ වටා ගොඩනැගී ඇති දේශපාලන කතිකාව පිළිබඳ විමසුමක්.

අඟුරුවාතොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ නිවාසයක හටගත් ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

ඇමරිකාව ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

අද (08) පස්වරුවේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි…

දුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…