දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වය තරමක් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Browsing: ශ්‍රී ලංකාව
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් ගැසට් කර තිබේ.
පොලිස් නිලධාරීන්ට පහරදීම සහ මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද (28) සිදුකෙරේ.
ලෝකප්‍රකට බ්‍රිතාන්‍ය රූපවාහිනී තරුවක් සහ වනජීවී සංරක්ෂණවාදියෙකු වූ බිල් ඔඩී වයස අවුරුදු 85 දී අභාවප්‍රාප්ත වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට රජය අපොහොසත් වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
කරන්දෙණිය, මහගොඩ ප්‍රදේශයේ දේවාලයකදී මී ගසක අත්තක් කඩා වැටීමෙන් 65 හැවිරිදි කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රංශයේ නිරිතදිග ප්‍රදේශයේ පැතිර යන දරුණු ලැව්ගිනි පාලනය කිරීම සඳහා ජනාධිපති ඉම්මානුවෙල් මැක්‍රොන් හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ.
ටියුනීසියාවේ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය හමුවේ ජනාධිපති කයිස් සයිඩ් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී තිබේ.
යුපුන් අබේකෝන්ගේ සමුගැනීම සම්බන්ධයෙන් මතුව ඇති කතාබහ මධ්‍යයේ, හිටපු මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ ක්‍රීඩා පරිපාලනයේ අතීත අසාධාරණකම් පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරයි.
ස්කොට්ලන්තයේ පැවැත්වෙන 26 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ සුපුන් සෝමතිලක සිව්වන ස්ථානය දිනා ගත්තේය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර