රජයේ ආයතනවල කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ජූලි 27 සිට 31 දක්වා සුපිළිපන් සතියක් ක්‍රියාත්මක කෙරේ.
Browsing: ශ්‍රී ලංකාව
ඇමෙරිකාවේ සියැටල් නගරයේ පැවති වාර්ෂික ආහාර උත්සවයක් අතරතුර හටගත් වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක දහම් පාසල වසා දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව තානාපති කාර්යාලය පවසයි.
පුත්තලම සිට කොළඹ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් අද (27) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
ජාතික සහජීවන සතිය අද සිට 31 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
ශාසනාරක්ෂක සංඝ සභාවේ සංවිධායකත්වයෙන් ‘මහා සඟ සමුළුව’ අද (27) කොළඹදී පැවැත්වේ.
ඉන්දියාවේ NEET ප්‍රවේශ විභාග ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රවීණ නිළි ජ්‍යෝතිකාට සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචන එල්ල වී තිබේ.
ඉන්දියාවේ ජාතික පරීක්ෂණ ඒජන්සිය (NTA) සිය විභාග ක්‍රමවේදය වඩාත් විශ්වාසදායක කිරීමේ අරමුණින් නව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.
ප්‍රංශයේ වේගයෙන් පැතිර යන ලැව්ගිනි හේතුවෙන් බෝර්දෝ නගරය අවට ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවතක් අසත්‍ය බව ITN මාධ්‍ය ජාලය නිවේදනය කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර