Browsing: Featured

කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීම සහ වාර්ෂික සමුළුව අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් ඉන්දීය කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් විය.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය සම්බන්ධයෙන් පවතින ගැටලුව විසඳීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා කල් දමා තිබේ.

උතුරු පළාතේ පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු සහ පරිපාලන ගැටලු පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

බස්නාහිර පළාතෙන් පිටත අලෙවි ජාලය ශක්තිමත් කරමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම කුරුණෑගල මීගමුව පාරේ නවතම ‘Shop-in-Shop’ අලෙවිසලක් විවෘත කර ඇත.

යුක්‍රේනයේ සංචාරයක නිරත වූ බ්‍රිතාන්‍ය හිටපු අගමැති බොරිස් ජොන්සන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් ගමන් ගත් දුම්රිය පිටත්ව ගිය පසු එම ස්ථානයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඇපල් සමාගම සිය ඉතිහාසයේ පළමු නැමිය හැකි ස්මාර්ට් ජංගම දුරකථනය වන ‘iPhone Duo’ නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි යුවළක් වෙනුවෙන් ආදේශක මවක් ලෙස කටයුතු කළ කාන්තාවක්, උපතේදී බරපතළ හෘද රෝගී තත්ත්වයකින් පෙළුණු බිළිඳෙකුගේ භාරකාරත්වය සම්බන්ධයෙන් නීතිමය සටනක් ආරම්භ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමක් යටතේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකය සිය 12 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි.