Browsing: Featured

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු නීතිවිරෝධි දේපළ රුපියල් බිලියන 1.5ක වටිනාකමකින් යුතුව අත්හිටුවීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් රවටා රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක තිබී හමුවූ අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියකගේ මළ සිරුර සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 87 වන උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන්, සිසු සිසුවියන්ගේ ආරක්ෂාවට මහවැලි ගඟට ඉහළින් පිහිටි අක්බාර් පාලමේ තිබූ බඹර කූඩු 15ක් ඉවත් කිරීමේ අභියෝගාත්මක මෙහෙයුමක් ක්‍රියාත්මක විය.

ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබූ සාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ මූලික සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, එම කටයුතු තවමත් අවිනිශ්චිතව පවතින බව ධවල මන්දිරය පවසයි.

කඩවත මධ්‍යම අධිවේගී මාර්ගය අසල සිදුවූ හදිසි ජල නල බිඳවැටීමක් හේතුවෙන් මහර සහ ගම්පහ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබේ.

ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ මූලික සාකච්ඡා අද ස්විට්සර්ලන්තයේදී පැවැත්වේ.

රට තුළ සිදුවන දූෂණ, වංචා සහ රාජ්‍ය මුදල් අවිධිමත් ලෙස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත වාර්තාවක් භාර දී තිබේ.