පාරිසරික නීතිය දැඩි ලෙස උල්ළංඝණය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් පසුගිය දිනවල අධිකරණ ක්‍රියාමාර්ග ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ් යු වුට්ලර් පැවසුවේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් පැමිණිලි රැසක්ද ලැබී ඇති බවය.

ඒ අනුව ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණපා සිටින පාරිසරික ගැටළුවලට විසදුම් ලබාදීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයිද ඔහු පවසන ලදි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version