2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ  BYD සමාගම පත්ව තිබේ.

ඒ අනුව මෙතෙක් කලක් එම කිරුළ දරා සිටියේ අමෙරිකාවේ ටෙස්ලා සමාගමය.

කෙසේ නමුත් ටෙස්ලා සමාගමේ වාහන අලෙවිය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීම හේතුවෙන් මෙලෙස ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වූ BYD සමාගමට ඔවුන් අබිබවා යෑමට හැකිව ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version