2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් අද (05) වැනිදා ආරම්භ කෙරෙනවා.

ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.

මෙම 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ඉකුත් මස (09) වැනිදා නිකුත් කළ චක්‍රලේඛය මත ක්‍රියාත්මකයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version