Share Facebook Twitter LinkedIn Pinterest Email හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබේ. ඒ මහතාට අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ශ්රී ලංකාවේදී: සූදානම ගැන ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක්October 27, 2026