ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
මෙම සංචාරය ජුනි මස 24 වනදා සිට 30 වනදා දක්වා කාලය තුළ සිදුකිරීමට සැලසුම් කර ඇත.
එම කාලසීමාව තුළ මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන් පිළිබඳව මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් තක්සේරුවක් සිදුකරනු ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි පියවරයන් පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර