ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය. රට තුළ මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශේෂ විවාදයට එක්වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පැමිණි බව වාර්තා වේ.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කෙරිණි. මත්ද්‍රව්‍ය තුරන් කිරීම සහ අපරාධ මැඩලීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අදහස් දැක්වීමට නියමිතව තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර