මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ මහතා ඒ සම්බන්ධයෙන් වන සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ද මීට පෙර කටයුතු කළ මහාචාර්ය අබේකෝන් මහතා, මෙම තීරණය ගෙන ඇත්තේ පෞද්ගලික හේතුවක් මත බව සඳහන් කර තිබේ.
ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු විය හැකිය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර