පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (24) වරෙන්තු නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පවතින නඩුවක් කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කෙරිණි.
එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටින ඇපකරුවන් ද අධිකරණයේ නොසිටි බව වාර්තා වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර