බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා නව පත් කිරීමක් සිදු කර ඇත. ඒ අනුව, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා එම ධුරයට පත් කර ඇති බව වාර්තා වේ.
මීට පෙර එම තනතුරේ කටයුතු කළේ ඒ.සී. ගජනායක මහතාය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අදාළ මාධ්‍ය කටයුතු සහ තොරතුරු හුවමාරු කිරීමේ වගකීම මින් ඉදිරියට පල්ලේතැන්න මහතා විසින් දරනු ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර