ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබේ.
එම කොට්ඨාසය විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ලබා දී තිබූ කැඳවීමකට අනුව මන්ත්‍රීවරයා මෙලෙස එහි පැමිණි බව වාර්තා වේ.
මීට පෙර අවස්ථාවන්හිදී ද විවිධ විමර්ශන කටයුතු සඳහා නාමල් රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීම් සිදු කර තිබුණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර