2023 වසරේදී බණ්ඩාරවෙල, පූනාගල කබරගල ප්‍රදේශයේ ඇති වූ නායයෑමේ ව්‍යසනය හේතුවෙන් සිය නිවාස අහිමි වූ පවුල් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවාස ව්‍යාපෘතිය අද (28) නිල වශයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.
‘නවෝදයාපුර’ ලෙස නම් කර ඇති මෙම නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පසුගිය කාලසීමාව තුළ ස්වභාවික ආපදා හේතුවෙන් අවතැන්ව සිටි පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දීමේ වැඩසටහනේ තවත් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර