ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සුනිල් ලීලානන්ද පෙරේරා මහතා විසින් රචනා කරන ලද ‘ඇත් අඩි ඉල්ලම’ කෘතිය ජනගත කිරීමේ උත්සවය පසුගියදා සබරගමුව පළාත් සභා පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම කෘතියේ පළමු පිටපත සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය වෙත පිළිගැන්වීම මෙහිදී සිදු කෙරිණි.
සුනිල් ලීලානන්ද පෙරේරා මහතා මාධ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයකු ලෙස මෙන්ම ප්රවෘත්ති නිලධාරියකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළ අත්දැකීම් බහුල මාධ්‍යවේදියෙකි.
සබරගමුව පළාතේ ජන ජීවිතය සහ එහි පවතින උරුමයන් මැනවින් ලේඛනගත කරමින් සිදුකළ මෙම සාහිත්‍ය නිර්මාණය ඉතා වැදගත් මැදිහත්වීමක් බව සම්මානිත මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර