ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇත.
එළඹෙන සිකුරාදා (04) පෙරවරු 9.00ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව ඔහුගේ නීතිඥ මුදිත ආර්. ලොකුමුදලි මහතා තහවුරු කළේය.
නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ කැඳවීමට අනුව නාමල් රාජපක්ෂ මහතා නියමිත වේලාවට කොමිසම හමුවේ පෙනී සිටීමට එකඟතාව පළ කර ඇති බවයි.
මෙම කැඳවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට පසුගිය සඳුදා මූලික දැනුම්දීමක් සිදුකර තිබුණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර