ලිට්රෝ ගෑස් සමාගම විසින් සිය ගෑස් සිලින්ඩරවල මිල ගණන් පහත දැමීමට තීරණය කර ඇති බව එම සමාගමේ සභාපතිවරයා නිවේදනය කරයි. මෙම මිල සංශෝධනය අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වේ.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 4,365ක් ලෙස තීරණය කර ඇත.
එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,750කි. කිලෝග්‍රෑම් 2.3ක කුඩා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 815ක් ලෙස සටහන් වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර