චීනයේ ෂෙන්සෙන් නුවර පිහිටි වුෂෝ හෝටලයේ හුවාසියා ශාලාවේදී 2026 වසරේ CGN තිරසාර බලශක්ති සමුළුව අද (07) උත්සවාකාරයෙන් ආරම්භ විය.
මෙම සමුළුව සඳහා රටවල් 14ක නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් 65 දෙනෙකු එක්ව සිටිති. ‘Green Energy Across Mountains and Seas Forging a Shared Future Together’ යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වේ.
සමුළුවේ සමාරම්භක අවස්ථාව සඳහා CGN ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
මෙහිදී මැලේසියාව, ලාඕසය, කසකස්තානය, උතුරු කොරියාව, ප්‍රංශය, සෙනගල්, නැම්බියාව සහ බ්‍රසීලය යන රටවල CGN ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන හරිත බලශක්ති ව්‍යාපෘති පිළිබඳව විශේෂ කරුණු ඉදිරිපත් කෙරිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර