අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිර දඬුවම් නියමව සිටි පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (04) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
උන්වහන්සේව අත්අඩංගුවට ගනු ලැබුවේ කළුතර, තීනියාවල ප්රදේශයේ පිහිටි ආරණ්ය සේනාසනයක සැඟව සිටියදීය. ඒ අනුව, ඊයේ (03) දින පොලිසිය විසින් උන්වහන්සේව අත්අඩංගුවට ගනු ලැබීය.
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර