හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
ඇය විදේශගතව සිට යළි මෙරටට පැමිණියේ මලයාසියාවේ සිට පැමිණි MH 179 දරණ ගුවන් යානය මගිනි.
ඊයේ (05) රාත්රී 11.20ට පමණ ඇය කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තාකරු සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර