කිතුල්ගල මන්නකැටිය ඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලීමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වී තිබේ.
ඊයේ සවස මෙම පිරිස දියනෑම සඳහා ඇල්ලට ගොස් ඇති අතර, එහිදී ඔවුන් දියේ ගිලී ඇති බව පොලිසිය පවසයි.
මෙම අනතුරින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් පුද්ගලයා අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිතුල්ගල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර