බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ජැමෙයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත පළමු විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් නම් කර ඇත. මෙම තරගය හෙට (12) දින පැවැත්වීමට නියමිතය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස් වෙත පැවරී ඇති අතර, කණ්ඩායමේ උප නායකයා ලෙස කමිඳු මෙන්ඩිස් කටයුතු කරනු ඇත.
ශක්තිමත් පිතිකරණ සහ වේගවත් පන්දු යැවීමේ බලඇණියකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට තරුණ ක්‍රීඩක එෂාන් මාලිංග ද ඇතුළත් කර තිබේ. ඔහුට මෙම තරගයේදී සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමිව ඇත.
මෙම සංචාරයේදී ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීමට සූදානමින් සිටින බව ක්‍රීඩා ක්ෂේත්රයේ විචාරකයින් පෙන්වා දෙති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර