අද (22) උදෑසන සිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුව ආශ්‍රිතව රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
පවතින අයහපත් කාලගුණය නිසා කොළඹ නගරයට පිවිසෙන මාර්ග රැසකද රථවාහන ගමනාගමනය මන්දගාමී වී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිසිය සඳහන් කළේ, මාර්ගයේ පවතින රථවාහන තදබදය කඩිනමින් අවම කර ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී පවතින වැසි සහිත කාලගුණය සැලකිල්ලට ගෙන රථවාහන ධාවනය කරන ලෙසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර