ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (12) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙම හමුවේදී ප්‍රධාන වශයෙන්ම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පුළුල් ලෙස කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.
රටේ පවතින ව්‍යවස්ථාමය කරුණු සහ නීති ක්ෂේත්රයේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමය අතර මෙහිදී අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කෙරේ.
නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන යෝජනා සහ නිරීක්ෂණ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීම මෙම සාකච්ඡාවේ අරමුණයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර