කලා ක්ෂේත්රයේ අසමසම ගායන ශිල්පිනියක වූ නන්දා මාලිනී මහත්මිය සිය 82 වන වියේදී අභාවප්‍රාප්ත වූවාය. ඇය නාවල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
මෙම අභාවය නිමිත්තෙන් අගෝස්තු මස 21, 22 සහ 23 යන දින තුන ජාතික ශෝක දින ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම කාලසීමාව තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් උපදෙස් ලබා දී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර