මෙවර ජාතික භික්ෂු දින සැමරුම් උත්සවය ඓතිහාසික රංගිරි දඹුලු විහාරස්ථාන පරිශ්‍රයේදී අද (25) පැවැත්විණි.
“නොනැවතී ඉදිරියටම” යන තේමාව පෙරදැරිව සංවිධානය කර තිබූ මෙම උත්සවය සඳහා දිවයිනේ නන් දෙසින් වැඩම කළ මහා සංඝරත්නය දහස් ගණනක් සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර