ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 1000ක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන හෙට (07) සිට ආරම්භ වේ.
Author: Sinhala Win Editor
පේරු රාජ්‍යයේ පැවැති අතිශය තීරණාත්මක ජනාධිපතිවරණයෙන් සියයට 50.135ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් කීකෝ ෆුජිමෝරි ජයග්‍රහණය තහවුරු කරගෙන තිබේ.
තමන් බලයට පත් කළ ජනතාව සහ ව්‍යවසායකයන් වත්මන් ආණ්ඩුව විසින් දැඩි ලෙස රැවටීමට ලක් කර ඇති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060 දක්වා ඉහළ ගොස් ඇති අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් වාර්තා වේ.
පැසිෆික් සාගරයේ ගුවාම් සහ උතුරු මරියානා දූපත් දෙසට ඇදී එන ‘බාවි’ සුළි කුණාටුව හේතුවෙන් හදිසි ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු අමීර් ඛාන් සිය ආදරවන්තිය වන ගෞරි ස්ප්‍රැට් සමඟ ඉතා සරල උත්සවයකින් විවාහ දිවියට එළඹ තිබේ.
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී සමුගැනීමේ නිල හමුවක් පවත්වා තිබේ.
කිරිබත්ගොඩ, හුණුපිටිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි සහ විදෙස් මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එප්පාවල පොස්පේට් ආයතනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිදුවූ නීති විරෝධී අපනයන සහ අක්‍රමිකතා පිළිබඳව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා අදහස් පළ කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර