ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්තාන නායිකා ෆාතිමා සනාට දඩයක් නියම වී තිබේ.
Author: Sinhala Win Editor
චීනයේ පැවති මෝටර් රථ තරගාවලියක් අතරතුර අනතුරට ලක්ව ගිනිගත් රථයක සිටි ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු බේරා ගැනීමට නෙදර්ලන්ත රියදුරෙකු සමත් විය.
රත්ගම කපුමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් සහ දුම්රියක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
ජාතික ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් මොරටුව සහ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල තරුණ තරුණියන් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් ආරම්භ විය.
නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් බලපිටිය තරුණ සමුළුව සාර්ථකව පවත්වා තිබේ.
ඇපල් සමාගම විසින් සිය පළමු නැමිය හැකි ස්මාර්ට් ජංගම දුරකථනය එළිදැක්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. එහිදී Face ID තාක්ෂණය වෙනුවට Touch ID හඳුන්වා දීමට ඉඩ ඇති බව පැවසේ.
වැල්ලවාය, හඳපානාගල ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් මියගිය වන අලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
ජිනීවාහිදී අද ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කළ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ 30 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරීන් සහ නාවිකයින් 33 දෙනෙකු වෙත නිල ලාංඡන පැළඳවීම පුත්තලම ගඟේවාඩිය මූලස්ථානයේදී සිදු කෙරිණි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටෙන බවත්, එදා 20 වැනි සංශෝධනයට ඉල්ලූ ජනමත විචාරණය අද රජයට අමතක වී ඇත්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර