Author: Sinhala Win Editor

ශ්‍රී ලංකා කණ්ඩායම අත්කර ගත් ඓතිහාසික ජයග්‍රහණය ඉහළින් සැමරීමට කණ්ඩායමට හිමිකමක් ඇති බව හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

Read More

මධ්‍යම කඳුකරයේ අනතුරුදායක මාර්ගවල සිදුවන රිය අනතුරු අවම කිරීමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරක්ෂිත වැටවල් ඉදිකිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

Read More

මංගල උත්සවයෙන් පසු තම බර සහ බාහිර ස්වරූපය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මතුවූ කතාබහට පිළිතුරු දෙමින් කළණගේ බිරිඳ වන රුචිනි දැඩි සටහනක් තබා තිබේ.

Read More

බොලිවුඩ් නළු රන්බීර් කපූර් මෑතකදී පැළඳ සිටි මිල අධික සුඛෝපභෝගී ඔරලෝසුවක් මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ.

Read More

ජපානයේ පැවැත්වෙන 5 වැනි ආසියානු පරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනනි ධනංජනා වික්‍රමසිංහ නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනාගැනීමට සමත් විය.

Read More

අම්පාර, ඉරක්කාමම් ප්‍රදේශයේ දිගු කලක් අබලන්ව පැවති හිදායා මාර්ගය රුපියල් මිලියන 21.6ක වියදමින් යළි සංවර්ධනය කිරීම ආරම්භ කර තිබේ.

Read More

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය ඕනෑම නීතිමය පියවරක් ගැනීමට වත්මන් රජය පසුබට නොවන බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

Read More

ටිබෙටයේ කඳුකර ප්‍රදේශයක සිදුවූ රිච්ටර් පරිමාණ 7ක භූ කම්පනයකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර විශාල පිරිසක් අවතැන් වී තිබේ.

Read More

2026 මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා 2025 වසරේ එම කිරුළ දිනාගත් කැටලිනා ඩියුක් මෙරටට පැමිණියාය.

Read More

මඩකලපුව ආනෛපන්දි හින්දු කාන්තා විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 45ක මුදලක් වෙන් කර තිබේ.

Read More