නිල සංචාරයක් සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS උදයගිරි’ යුද නෞකාව අද කොළඹ වරායට සේන්දු විය.
Author: Sinhala Win Editor
රෝහල්වල මහජන ඇමතුම් පද්ධති වඩාත් කාර්යක්ෂම සහ ආකර්ෂණීය කිරීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අංශ නිලධාරීන් සඳහා විශේෂ පුහුණු වැඩසටහනක් ආරම්භ කෙරිණි.
මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් FitsAir ගුවන් සමාගම කොළඹ සහ ඩුබායි අතර ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබේ.
එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක පවුල් 47,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කර ඇති අතර, නඩු තීන්දුව සැප්තැම්බර් 22 දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ලබන වසරේ සිට හය ශ්‍රේණියේ සිසුන් සඳහා ඩිජිටල් අධ්‍යාපන පහසුකම් ලබාදීමට සහ දිවයින පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත.
ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත් ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දීය යොවුන් ක්‍රිකට් ක්‍රීඩක වෛභව් සූර්යවංශිගේ දක්ෂතා හමුවේ හිටපු ඉන්දීය ක්‍රිකට් නායක ක්‍රිෂ්ණමාචාරි ශ්‍රීකාන්ත් සිය ප්‍රසාදය පළ කරයි.
ඇට්ලස් ඒන්ජල්-II 2026 ඒකාබද්ධ අභ්‍යාසයට සමගාමීව ඇමරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ නියෝජිත පිරිසක් ආරක්ෂක අමාත්‍යාංශයේ නිල සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර