සමාජ මාධ්‍ය ඔස්සේ ජනාදරයට පත් ‘ජනයි ප්‍රියයි’ සුරංග ද අල්විස්ගේ ‘ඒක තමයි මේක’ චිත්‍රපටය හරහා ප්‍රධාන චරිත ලෙස රිදී තිරයට පිවිසෙති.
Author: Sinhala Win Editor
බහරේනය ඉලක්ක කරගනිමින් අද අලුයම ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව බහරේන විදේශ අමාත්‍යාංශය තහවුරු කරයි.
ආයතනික සමාජ වගකීම (CSR) පමණක් රටක සංවර්ධනයට ප්‍රමාණවත් නොවන අතර, ඒ සඳහා සෑම පුරවැසියෙකුම සතු ‘පුද්ගල සමාජ වගකීම’ (ISR) මූලික පදනම විය යුතු බව අවධාරණය කෙරේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir, කොළඹ සහ ඉන්දියාවේ අහමදාබාද් නගරය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ.
මෑතකදී පැවති චිත්‍රපට මංගල දර්ශනයකදී තමන් ඇඳ සිටි ඇඳුම සහ ‘කාමර අංක 106’ චිත්‍රපටයේ රංගනය පිළිබඳව නිළි ඩිස්නි රාජපක්ෂ අදහස් දක්වයි.
‘බැද්ද අද්දර’ නිර්මාණකරුවා වන බුද්ධික ලොකුකැටියගේ නවතම ටෙලි නාට්‍ය නිර්මාණය ‘සෙවණැලි’ ලෙස නම් කර තිබේ.
ජූනි 30 සහ ජූලි 04 යන දිනයන්හි යෙදෙන සුබ නැකැත් සහ ගොවිතැන් කටයුතු සඳහා වඩාත් යෝග්‍ය කාලසීමාවන් පිළිබඳ ජ්‍යොතිෂ්‍ය විග්‍රහයක්.
ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඩෙංගු රෝග ව්‍යාප්තියේ ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, එයට නව වෛරස් ප්‍රභේදයක් හේතු වී ඇති බව අග්‍රාමාත්‍යවරිය පවසයි.
අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියක ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට සැඟවී සිටීමට සහ පලායෑමට ආධාර අනුබල දුන් බව කියන කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර