Author: Sinhala Win Editor

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් තත්ත්වයකට පත්විය.

Read More

රෝගී සත්කාරක සේවාවේදී රසායනාගාර වාර්තාවක ඇති වැදගත්කම සහ නවීන තාක්ෂණය භාවිතයෙන් සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය ඇමැතිවරයා අවධාරණය කරයි.

Read More

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හෘද කැතීටකරණ රසායනාගාරයේ කටයුතු ශක්තිමත් කිරීම සඳහා ෆැෂන් බග් ආයතනය විසින් අත්‍යවශ්‍ය ශල්‍යාගාර උපකරණ කට්ටල පිරිනමන ලදී.

Read More

අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය කිරීම සඳහා සකස් කළ විද්වත් කමිටු වාර්තාව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීම සඳහා පෞද්ගලික ආයතන සමඟ අත්සන් තැබූ ගිවිසුම්වල නීත්‍යානුකූලභාවය සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

බහමාස් රාජ්‍යයේ සිදු වූ ගුවන් යානා අනතුරකින් මගීන් නව දෙනෙකු සහ නියමුවා ඇතුළු පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඇන්ටිගුවා හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර යොමු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දඩ මුදලක් සහ ලෝක ටෙස්ට් ශූරතා ලකුණු අහිමි වී තිබේ.

Read More

ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන හරිත සංවර්ධන සහ පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමින් ඉහළ ඇගයීමක් හිමිව තිබේ.

Read More

බෙල්ල අවට සම කළු වීම හුදෙක් රූපලාවන්‍ය ගැටලුවක් පමණක් නොව, එය ශරීරයේ අභ්‍යන්තර සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමක් විය හැකිය.

Read More