Author: Sinhala Win Editor

ගෝලීය ආහාර පද්ධති සමුළුවට සමගාමීව හිටපු එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා සහ අග්‍රාමාත්‍යවරිය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ පුද්ගලයෙකුට සිය නිවස අසලදී අකුණු සැර වැදීමේ බිහිසුණු සිදුවීමක් කැමරාවේ සටහන් වී තිබේ.

Read More

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා දෙදින නිල සංචාරයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටත්ව ගොස් තිබේ.

Read More

ඇමරිකානු පුරවැසිභාවය තහවුරු කිරීමේ අරමුණින් දරුවන් සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී දෙමාපියන්ගේ පුරවැසිභාවය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා කර ඇත.

Read More

ඇමරිකාව සහ ඉරානය අතර උත්සන්න වී ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් ඇති අතර හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනයට බාධා මතුව තිබේ.

Read More

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (02) දිවා විවේක කාලයේදී විරෝධතාවක නිරත වීමට තීරණය කර ඇත.

Read More

තලවතුගොඩ ප්‍රදේශයේ සංචාරක ආයතනයකට කඩා වැදුණු පිරිසක් රුපියල් කෝටි 6.5කට අධික වටිනාකමකින් යුත් මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබේ.

Read More

අතුරුගිරියේ පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයෙකු ගංගොඩවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නේපාලයේ හිමාලයානු කලාපයේ සංචාරයක නිරතව සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු පවුලක් ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදහන් වී තිබේ.

Read More

ලෝක බැංකු මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන ඒකාබද්ධ ග්‍රාම-නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබේ.

Read More