ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින්ට හදිසි අවස්ථාවකදී පොලිසිය සමඟ සම්බන්ධ වීමට නව WhatsApp තාක්ෂණික පහසුකමක් හඳුන්වා දී ඇත.
Author: Sinhala Win Editor
හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඇමෙරිකාවට අයත් සබ්මැරීන ඩ්‍රෝන යානයක් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමරිකානු යුද නෞකාවකට එල්ල වූ ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර ලෙස ඉරාන තෙල් නෞකා පහකට ඇමරිකානු හමුදාව ප්‍රහාර එල්ල කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් තායිලන්තයේ සිදුකළ නීති විරෝධී ක්‍රියා හේතුවෙන් එරටට වීසා රහිතව ඇතුළුවීමේ අවස්ථාව අහිමි වී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
උතුරු පළාතේ පවතින තොරතුරු තාක්ෂණ ගුරු හිඟය පියවීම සඳහා මේ වසර තුළ 50%ක පිරිසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මහත්මිය පවසයි.
අමෙරිකානු යුද නෞකාවකට එල්ල වූ ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර ලෙස අමෙරිකාව විසින් ඉරාන තෙල් නෞකා 5ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ.
මැලේසියාවේ සරවක් ප්‍රාන්තයේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් වෛද්‍ය කණ්ඩායමක් ඇතුළු පස් දෙනෙකු මියගොස් තිබේ.
2026/27 මහ කන්නයේ වී වගා කටයුතු නියමිත කාලසීමාව තුළ සාර්ථකව ආරම්භ කිරීම සඳහා පූර්ව සාකච්ඡාවක් පැවැත්විණි.
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ අද දිවයිනට රැගෙන ඒමට නියමිතය.
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘කොණ්ඩ රංජි’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර