ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති දුරකථන සංවාදයකදී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
Author: Sinhala Win Editor
මාර්ගගත ක්‍රම ඔස්සේ සිදුවන මූල්‍ය වංචා මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව සහ චීනය එකඟතාව පළ කර තිබේ.
කොළඹ නගරයේ මහල් නිවාස සංකීරණ 24ක් ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ මැඩලීම සඳහා පොලිසිය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කරයි.
කතානායකවරයාගේ නිල නිවසේ භාණ්ඩ වට්ටෝරු පොත අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එහි සේවකයන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.
ඉන්දියාවේ ග්වාලියර් සත්වෝද්‍යානයේ සිට කිලෝමීටර් 556ක දුරක් ගෙවා ‘තේජාස්’ නම් දුර්ලභ සුදු කොටියා ඩේහ්රාඩූන් සත්වෝද්‍යානය වෙත රැගෙනවිත් තිබේ.
තමන් විසින්ම නිෂ්පාදනය කර ගායනා කළ ජනප්‍රිය ගීතයක් ප්‍රසංග වේදිකාවල ගායනා කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් පිළිබඳව රන්ජන් රාමනායක මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අදහස් දක්වා තිබේ.
යාපනය පේදුරුතුඩුව මූලික රෝහල සිය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව තිබේ.
මිනිස් ජාවාරම් වැළැක්වීමේ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
කන්තලේ ජලාශය කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක ආකර්ෂණීය කලාපයක් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
ගුවන් යානයක් තුළ ඇති වූ ගැටුමකදී මගීන් 174 දෙනෙකුගේ ජීවිත බේරාගත් ඉන්දීය ගුවන් නියමුවෙකු ඊශ්‍රායල අගමැතිවරයාගේ ඇගයීමට ලක්ව තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර