ආපදා තත්ත්වයන්ගෙන් පසු යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ‘Build Back Better’ කෙටුම්පත් මාර්ගෝපදේශය සමාලෝචනය කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් පවත්වා තිබේ.
Author: Sinhala Win Editor
අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 67.97කින් වර්ධනය වී තිබේ.
චීනයේ උපත් අනුපාතය සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් භාවිතයට නොගන්නා පාසල් ගොඩනැගිලි වැඩිහිටි සත්කාර මධ්‍යස්ථාන බවට පත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
නගරයක පැවැත්ම තහවුරු කරන සංස්කෘතික අංගයක් ලෙස පොත්හල්වල ඇති වැදගත්කම පිළිබඳව කෙරෙන විමසුමකි.
මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 550ක වියදමින් ඉදිකළ නව සත් මහල් වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය ජනතා අයිතියට පත් කෙරේ.
අම්පාර අඩ්ඩාලයිචේනයි ගුරු විද්‍යාලයේ ගුරු සිසුවියන්ට ලිංගික හිරිහැර සිදුකළ බව කියන කථිකාචාර්යවරයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
තම නවතම සිනමා නිර්මාණය වන ‘මන්දාඩි’ ප්‍රවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණි දකුණු ඉන්දීය නළු සූරිට රසිකයන්ගෙන් දැඩි ආදරයක් හිමිව තිබේ.
අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදිකළ නව නිවාස 5000ක් ලෝක ජනාවාස දිනයට සමගාමීව ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා ඇත.
දෛනික ජීවිතයට එකතු කරගත හැකි සරල පුරුදු කිහිපයක් හරහා ඔබේ මානසික සුවතාව සහ ජීවිතයේ තෘප්තිය ඉහළ නංවා ගන්නේ කෙසේදැයි මෙයින් විමසා බලමු.
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ අධික ශිෂ්‍ය සංඛ්‍යාව හේතුවෙන් 2025 උසස් පෙළ සිසුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර