Author: Sinhala Win Editor

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ‘ශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත 2026’ කලාපය මේ වන විට මහජනතාව සඳහා නිකුත් කර තිබේ.

Read More

පරිසරයට හා සංස්කෘතියට හානි නොවන අයුරින් දේශීය ප්‍රජාව සවිබල ගන්වන තිරසාර සංචාරක කර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ විසින් වසර 24ක් පුරා රඳවාගෙන සිටි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 කාන්තා ඉසව්වේ වාර්තාව චීන ක්‍රීඩිකාවක් විසින් බිඳ දමා තිබේ.

Read More

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තීරණාත්මක තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

දකුණු අප්‍රිකාවේ නගර දෙකක සිදුවූ දරුණු වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

දිවයින පුරා පවතින ප්‍රධාන ගංගා සහ ජලාශවල ජල මට්ටම ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමට ලක්ව සිටි පවුල් 51ක් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් හෙට (29) ආරම්භ කිරීමට නියමිතය.

Read More

පෞද්ගලික උත්සව සහ ප්‍රසංගවලදී සංගීත නිර්මාණ සඳහා කර්තෘභාග අය කිරීමේ යෝජිත බලපත්‍ර ක්‍රමය නොවැම්බර් මාසය දක්වා අත්හිටුවීමට ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය විසින් විවාහ මංගල්‍ය සහ පෞද්ගලික උත්සව සඳහා පනවා තිබූ සංගීත බලපත්‍ර ලබාගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

Read More

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව චෝදනා 46කින් සමන්විත විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

Read More