චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රාජ්‍ය සංචාරයක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයට පැමිණි අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් විසින් ඔහු පිළිගනු ලැබීය.
Author: Sinhala Win Editor
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ආබාධයක් හේතුවෙන් එංගලන්ත තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සහ අනාගත සහන සේවා ශක්තිමත් කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ ආරක්ෂක ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
කෘතිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා ‘සුපිරි බුද්ධිය’ යන නව නාමය භාවිතා කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරයි.
අමෙරිකාවේ සේවය කරන ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ ශාක කොටස් භාවිත කරමින් ප්‍රෝටීන් බහුල කුකීස් වර්ගයක් නිෂ්පාදනය කිරීමට සමත්ව තිබේ.
සිංගප්පූරුවේ පොදු ප්‍රවාහන සේවාවන් තුළ මගීන්ට බාධාවක් වන අයුරින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි දඩ මුදල් පැනවීමට එරට රජය තීරණය කර තිබේ.
බ්‍රිතාන්‍යයේ පැවති දැඩි පීඩකාරී තත්ත්වය හමුවේ ඩයනා කුමරිය තම රහස් පෙම්වතා සමඟ දකුණු අප්‍රිකාවේ නව ජීවිතයක් ඇරඹීමට සැලසුම් කර තිබූ බව ඇගේ සහෝදරයා පවසයි.
පැසිෆික් සාගරයේ හටගත් ‘පෝලෝ’ සුළි කුණාටුව මේ වන විට පස්වන කාණ්ඩයේ අතිශය භයානක කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ.
කොළඹ ගාලු මුවදොර පිටියේදී 13 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී.
ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට එක්වීමේදී පවතින වැටුප් ගැටලු විසඳීම සඳහා විශේෂ පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත් කිරීමට තීරණය කර ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර