Author: Sinhala Win Editor

පසුගිය වසරේ ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ගල්නෑව ප්‍රදේශයේ පවුලක් සඳහා ඉදිකළ නව නිවසක් ඔවුන් වෙත භාර දී තිබේ.

Read More

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සහ ලිංගික අපයෝජන වසන් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ නිව් මෙක්සිකෝ අධිකරණයක් මෙටා සමාගමට දැවැන්ත වන්දියක් ගෙවීමට නියම කර තිබේ.

Read More

මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයකින් තුවාල ලබා රෝහල් ගත කර සිටි රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කොළඹ නගරයේ පැරණිතම පෙරහැර මංගල්‍යයක් වන කොල්ලුපිටිය වාලුකාරාම වාර්ෂික ඇසළ පෙරහැර අද පස්වරුවේ වීදි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

Read More

අධිකරණ හා බන්ධනාගාර ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳව අමාත්‍යවරුන් දෙපළක් කොළඹ අගරදගුරු හිමිපාණන් හමුවී කරුණු පැහැදිලි කර තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා වන පස්වන සහ හයවන සමාලෝචන සාර්ථකව අවසන් කිරීමට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කරගෙන තිබේ.

Read More

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සේවක දිරිගැන්වීමේ උත්සවයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා මේ බව අවධාරණය කළේය.

Read More

ලොව පුරා සාගරවල ජීවත් වන තල්මසුන් සහ ඩොල්ෆින් සතුන්ගේ ශරීර තුළ ‘Forever Chemicals’ හෙවත් PFAS රසායනික ද්‍රව්‍යවල මට්ටම ඉහළ ගොස් ඇති බව නවතම පර්යේෂණයකින් හෙළි වේ.

Read More

පසුගිය ජූලි මස දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධනය කර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය සැලසුම් කරයි.

Read More