දිවයින පුරා කසළ කළමනාකරණය විධිමත් කරමින් කසළ ආර්ථික සම්පතක් බවට පත් කිරීමේ අරමුණින් ‘පිවිතුරු පුරවර’ ජාතික වැඩසටහන ආරම්භ කෙරේ.
Author: Sinhala Win Editor
සතුන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් නව සත්ව සුබසාධන පනතක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු හුදකලා සිදුවීම් ලෙස නොසලකා, වහාම ක්‍රමවත් ප්‍රතිසංස්කරණයක් සිදු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටියි.
රුසියාවේ මොස්කව් නගර මධ්‍යයේ පිහිටි අවන්හලක සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් එහි ගොඩනැගිලි කිහිපයකට බරපතළ හානි සිදුවී තිබේ.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 300ක් යොදවා තිබේ.
මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පලා යාමට දැරූ උත්සාහයක් ආරක්ෂක අංශ විසින් සාර්ථකව පාලනය කර තිබේ.
කොස්ලන්ද උණකන්ද රක්ෂිතයේ සිදුකළ වැටලීමකදී වියළි ගංජා කිලෝ 282කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩල සාමාජිකයෙකු වන නීතිඥ ලාල් විජේනායක මහතා පියවර ගැනීම දේශපාලන කතාබහට ලක්ව තිබේ.
2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ අගෝස්තු 05 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් කෙරේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර