Author: Sinhala Win Editor

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ කටයුතු අද ආරම්භ කෙරේ.

Read More

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

Read More

ඉන්දුනීසියාවේ මගීන් 250ක් රැගත් තොටුපළක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් අතුරුදහන් වී තිබේ.

Read More

වෘත්තීය අනාගතය ගොඩනැගීම සඳහා තාක්ෂණික දැනුම මෙන්ම රාජ්‍ය සේවය කෙරෙහි ඇති කැපවීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Read More

දෙවැනි දරුවා ලැබීමට ආසන්න දීපිකා පදුකෝන් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා බෙදාගත් වීඩියෝවක් රසිකයන් අතර දැඩි කතාබහකට ලක්ව තිබේ.

Read More

මීගමුව, බ්‍රවුන්ස් වෙරළ ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 234කට අධික තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සහ පොලීසිය සමත් විය.

Read More

යුද හමුදාපති ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව සිදුකළ සිය පළමු නිල සංචාරය ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ රණවිරුවන් හමුවිය.

Read More